සෙව්වන්දිගේ කේක් ගෙඩිය නිසා හැඩි දැඩි පිරිමි කිහිපදෙනෙක් අමාරුවේ වැටෙන්න නියමිත බව ආරංචියක් යනව. ඉතා සරලව කිවුවොත් සිදුවෙලා තියෙන්නේ, කොලඹ අපරාද විමර්ශණ කොට්ඨාශයේ නිලධාරින් විසින් ගනේමුල්ල සංජිව ඝාතනයේ ප්‍රධාන චුදිතයෙක් වන ඉශාරා සෙව්වන්දිගේ උපන්දිනයට කේක් ගෙඩියක් කැපීමට ඉඩසලසා දිමයි. තොරතුරු අනුව ස්ථානාදීපතිවරයගේ සම්පුර්ණ කැමැත්ත සහ අනුමැතිය අනුව මෙය සිදුවෙලා තියෙනවා. මේ සිදුවීම අහපු ගමන් මට මතක් උනේ Basic Instincts සිනමා පටයේ Sharon stone රග දක්වන චරිතය වන කැතරින් ට්‍රැමල්.
ඒ කතාවට අනුව මනුශ්‍ය ඝාතනයට චෝදනා ලබන කැතරින් ට්‍රැමල් විමර්ශනයකට පෙනි ඉන්නවා. ඇය ඇදගෙන ඉන්නේ ඉතා කෙටි ඇදුමක්. විමර්ශනය අතරතුර ඇය ඉතාම සැහැල්ලු විදිහට ඇයගේ දෙපා අතරින් ලිංගික අවයවය විමර්ශන නිලදාරින්ට පෙනෙන සේ මාරුකරනවා. අන්තිමට මේ දෙපරැන්ද හින්ද මුලු විමර්ශනයම අලගෝනියක් වෙලා කැතරින් නිදහස් වෙනවා. මට හිතා ගන්න අමාරු මම දැකල තියෙන ගොඩක් පිරිමි මේ වගේ ලස්සන ආකර්ශනීය ගැහැනුන් ඉදිරියේ පොඩි ලමයි වගේ වෙන්නෙ ඇයි කියල.
මම හිතන්නේ සමහර පරිනත පිරිමි ලාබාල වයසේ ගැහැනු ලමුන් නැත්නම් LOLITA වන් ඉදිරියෙත් මේ වගේ හැසිරීමක් දක්වනවා. ප්‍රංශ වචනයක් තියෙනව Femme Patel කියල. මේ ෆෙම් පෙටල් කියන්නේ මාරක ස්ත්‍රීය වගේ අරුතක් තියෙන වචනයක්. ඒ කියන්නේ මේ ස්ත්‍රිය මාරක වෙන්නේ පිරිමින් සතු අධිකාරිබලය එහෙම නැත්නම් පිරිමියා විසින් ගොඩනංවපු ලෝකයට .මේක ස්ත්‍රීවාදිනියන්ට අදාල නැහැ .මොකද ස්ත්‍රීවාදිනියන් කියන්නේ පිරිමින්ගේ ආශාව සපුරන්න පුලුවන් අය නෙවේ ,පිරිමින්ගේ ආශාවට විරුද්ධව කැරලිගහන අයට.මේක නිසාම ස්ත්‍රී විමුක්තිය කියාගෙන බෝඩ් ලැලී උස්සගෙන ඉන්න ගෑනු බාග වලට පිරිමි ලෝකයට කරන්න පුලුවන් බලපෑම ඉතාම අවමයිග
.png)
මේක මෙයා... ජෙනටික් ඩිස්ඕඩර් එකක්.
ReplyDeleteකල්පනා කෙරුවාම ෂුවර් නෑ.... යකා ඒවව රැවැට්ටුවාද, ඒව යකාව ඇන්දුවාද කියලවත්!
https://www.youtube.com/watch?v=oEfU-WJ9ark
මම නං ආසා ලාබාල ගැටව්ට ලෙමන්
ReplyDeleteහරි හරි අපි දන්නවා
Delete//උඹට පිස්සුද ප්‍රියන්ත// - මේක උඹ මගේ බ්ලොග් එකේ ලියපු එකක්. මොකක්ද උඹට දැනගන්න ඕන?
Deleteලෝක බල ව්‍යාපෘති හුඟක් ගැටගැහිලා තියෙන්නේ ඕකට තමයි.
ReplyDeleteකි*** හින්ද ගෙම්බෙක් වෙන්න එපා කියල අහල තිබුනට මේකේන තමා දැනගත්තේ
Delete//මේක නිසාම ස්ත්‍රී විමුක්තිය කියාගෙන බෝඩ් ලැලී උස්සගෙන ඉන්න ගෑනු බාග වලට පිරිමි ලෝකයට කරන්න පුලුවන් බලපෑම ඉතාම අවමයි// ඒකනම් හරි. මේ Honey trap වලට වැටෙන පිරිමි ඉන්නේ Attention-hunger එකක. සෙව්වන්දි කරකවල බැලුවහම හැඩි දැඩි පිරිමි මාර සන්තෘප්තියකට පත්වෙනවා. අනෙක් අතට සේව්වන්දිලා CCD ඇතුලේ ඉන්නෙම අපරාද කාරයෝ වගේ නෙමෙයි නේ. කාලයක් යනකොට සෙව්වන්දි නිකන් CCD staff එකේ වගේ. මුල ඉඳලම ඕලුගල සර්ගේ නාට්‍ය නිළියක් නේ. නිකන් අඩි පොලවේ ගහල ඇත්තටම අපරාධකාරයා හොයනවට වඩා චාටුවෙන් ආදරෙන් විරුද්ධ දේශපාලකයෙක්ගේ නමක් ගාවගන්න නටන දේවල්. නැත්නම් CCD එක ඇතුලේ තියාගන්නේ මොන එහෙකටද? ඔය නාට්ටිය අතරේ හොරා සහ පොලිස් කියන line එක බොඳ වෙනවා.
ReplyDeleteලයින් එකක් නැ සෙව්වන්දි නිදහස් උනේ නැත්නම් මම අයේ බ්ලොග් ලියන්නේ නෑ
Delete// ගැහැනුන් ඉදිරියේ පොඩි ලමයි වගේ වෙන්නෙ ඇයි කියල// වෙනවා කියල නම් ඉන්තේරුවෙන්ම දන්නව. අර කීව වගේ වෙන්නේ ඇයි? ඕක තමයි පුරස්නෙ. ඇයගෙ අවධානය, කැමැත්ත දිනාගන්න යන හන්ද මොලය සහ මනස ඒ පැත්තට වැඩි නැඹුරුවක් වෙන නිසා සාමන්‍යය ක්‍රියාවලිය අඩාල වෙනවා වගේ කතා පර්යේෂකයො කියනව. ඒත් ඉතීම් අනේ මන්ද..
ReplyDeleteඒක තමා වැඩේ කෙල්ලෙ ඉස්සරහ වැඩ පෙන්වන්න යන එක කොල්ලො පොඩි කාලේ ඉදන්ම කරන දෙයක් එතකොට පෙන්න්න හදන්නෙ තමන් කොයිතරම් ශක්තිමත්ද කියල
Deleteඒත් ටිකක් වයසට යනකොට ඇයි මේ හුරතල් වෙන්න හදන්නේ ?
අනේ මන්ද
Femme fatale. (An auto correction problem in the post)
ReplyDeleteනිවැරදි කිරීම ගැන ස්තුතිය
Delete