Make America Great Again vs දෙමළු මරා හෝ රට හැදීම

දේශපාලනය ගැන උනන්දුවන අය නිතරම් අතරමං උන පොයිනට් එකක් තමයි ජාතිවාදය සහ ජාතිකවාදය අතර වෙනස. මේ දෙකේ කිසිම වෙනසක් නැති තරමට ලංකාවේ ජාතිකවාදය ජාතිවාදියි. මේ අය ස්ටේජ් එකට නැගපුවාම කියන්නේ සියලු ජාතින් එකතුවු එකම ශ්‍රී ලංකාවක් ගැන. ඒ විතරක් නෙවේ අනිත් සියලු ජාතින්ගේ ආරක්ශකයො වගේ . බම්බුව තමයි .ග්‍රවුන්ඩ් ලෙවල් එකේදි මේ අය තනිකරම ත්‍රස්තවාදියෝ වගේ. හිට්ලර්ට ගොබෙල්ස් වගේ නියම න්‍යායාචාර්‍යවරු පවා හිටියා .

කොටින්ම කිව්වොත් '' දෙමලු මරල හරි '' සිංහල බෞද්ධ රාජ්‍ය පිහිටුවන්න ඕන කියපු අය තමයි ඒ. මම කියන්නේ ලංකාවෙ ඉන්න අයට ජාතිකවාදය කියන්නේ මොකක්ද කියල ඉගෙන ගන්න ඕන නම් ට්‍රම්ප් දෙස බලන්න කියල. Make America Grate Again කියන්නේ අලුත් පාඨයක් නොවුනත් ට්‍රම්ප් මේක අපහු ගෙනාවේ උඹ බ්ලැක් ඇමරිකන් නම් මෙච්චරයි උඹ හිස්පැනික් නම් මෙච්චරයි උඹ ඒශියන් නම් මෙච්චරයි කියාගෙන නෙවේ. ට්‍රම්ප්ගේ මේ සම්බන්ධයෙන් දරණ මතය පුර්ණ වශයෙන් වර්ගවාදි නොවුනත් සුලු පරස්පරතා තියෙනවා. නමුත් කාට උනත් ජාතිකත්වය කියන්නේ මොකක්ද කියල හරියට දැන ගන්න ඕන නම්  ට්‍රම්ප් දෙස බලන්න කියල කියන්න පුලුවන්.




4 comments:

  1. අජිත් - මග්ගොනMarch 6, 2026 at 6:12 PM

    ට්‍රම්ප්ට කඩේ යන්නේ උබට ලජ්ජා නැද්ද ලෙමන්?

    ReplyDelete
    Replies
    1. දැන් ලංඩන් වල වෙලාව කීයද උඹට නින්ද යන්නෙ නැද්ද
      අජිත්

      Delete
    2. අජිත් - මග්ගොනMarch 6, 2026 at 7:50 PM

      ලන්ඩන් වල වෙලාව හොයා ගනින්.

      මේ වගේ නරුමයෙක්. මිනීමරු ට්‍රම්ප්ට කඩේ යන්නේ. මොකක්ද හෘද සාක්ෂිය.

      ඊට හොදයි නුබේආත්මය යක්ෂයාට පාවා දුන්නා නම්.

      Delete
    3. කවුද ට්‍රම්ප්ට කඩේ යන්නේ .මම මිනිහගේ දෘශ්ඨිවාදය සාදාරණිකරනය කරල නෑ.
      ලංකාවේ ජාතිකවාදීන් නැහැ කියලයි මම කියල තියෙන්නේ .
      ඉන්නේ උඹල විමල් ලා වගේ බඩගෝස්තරවාදියෝ.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි