අද මේ කෙටි ලිපිය ලියන්නෙ බලු කතා කිහිපයක් ගැන ලියන්න. පලවෙනි බලුකතාව තමයි මම කියවපු ආකර්ශනිය වගේම බ්ලැක් කොමඩි ශානරයේ නවකතාවක් උන බල්ලෙකුගේ හදවත නව කතාව. මේක ලියන්නේ මිහයිල් බුල්ගාකොවි කියන සෝවියට් ලේඛකයා. සරලව කියනවනම් මෙතන වෙන්නේ විද්‍යඤයෙක් විසින් බල්ලෙක්ට මිනිහෙක්ගේ මොලයක් බද්ධ කරනවා. වැඩේ සාර්ථකයි. ඒත් බල්ලා පිස්සු කෙලින්න පටන් ගන්නවා .රෑට බිලා ගෙවල් වලට ගල්ගහනවා .ගෑනුන්ගේ පස්සවල් මිරිකන්න යනවා. හෙදම වැඩේ බල්ලා විද්‍යාඥයට අප්පච්චි කියල කතාකරනවා. තමන්ගේ පිතෘභාවය බාර ගන්න කියල ගේමක් ඉල්ලනවා. එනපොට හොද නැතිබව තේරුම්ගත්ත විද්‍යඥයා සහ ඔහුගේ සහයකයා බල්ලාව අල්ලගෙන උගේ තිබුන බලු මොලේ ආයෙත් බද්ධ කරනවා. මේක මම කියවපු හරිම ලස්සන නවකතාවක්..
බල්ලොන්ට ආප්ප වලින් ගහනව කියල කතාවක් අහල තියෙනවාද ? .මේක තමයි දෙවනි බලුකතාව. ඇත්තටම මහ ටවුමක් මැද්දෙ බල්ලො සෙට් එකකට ආප්ප පාර්සලයකින් ගහල එන්න උනා මට .දවසක් ආප්ප වගයක් ගන්න ගියා පොඩි හෝටලේකට සවස හයට විතර. බිත්තර ආප්පම තුනක් දාගත්ත .ඒ පාර්සලේ ඔක්කමෙ අප්ප 15 විතර තිබුනා .ආප්ප ටික අරන් මම ගෙදර යන්න කලින් ආප්ප ටික මගේ ස්කුටි බයිසිකලේ එල්ලා විනාඩියෙන් ඒ ලග තිබුන සිල්ලර කඩේකට ගොඩ උනා දුම්වැටියක් මිලට ගන්න. එන තප්පර කිපයට බල්ලො සෙට් එකක් බයික් එක වටේ එල්ලිලා ආප්ප පාර්සලේ උලා කනවා .ඔලුව උස්සල වට පිට බලද්දි චිත්‍රපටියක් බලනව වගේ කිහිපදෙනක් මා දිහා බලාගෙන ඉන්නව. උඹලම කාපියව් ආප්ප කියල මම ඒක පාරමැද්දෙම දමල ගහල ආවා. පාඩුවට වඩා ලැජ්ජාව ලොකු හින්ද ? .තවත් බලු කතා තිබුනත් ලියන්න ටිකක් කම්මැලීයි .
බල්ලො ගැන දාර්ශනිකයො කිහිප දෙනෙක්ගේ කියල තිබුන අදහස් කිහිපයකුත් මට පහුගිය දිනෙක කියවන්න ලැබුනා .ඩෙකාට් කියන දාර්ශනිකය හිතපු දෙයක්ලු සත්තු කියන්නෙ සිතුවිලි සංවේදනාවන් රහිත පිරිසක් කියන එක. ඒක නිසාම සත්තුන්ට අජීවි වස්තු වලට සලකන විදිහටම සලකන්න පුලුවන් කියල ඔහු හිතුවලු .මේක නිසා කටකතාවක් තිබුනලු ඩෙකාටස් තමන්ගේ බිරිදගේ බල්ලව පනපිටින් ව්‍යවච්ඡේනය කලා කියල. නමුත් ඒ සියල්ල දුශමාන කතාපමනයි .ඇත්තටම ඔහු විවාහ වී පවා සිටියේ නැහැ .ඔහුගේ සුරතල් බල්ලා වන මොන්සියර් ග්‍රැට් ව ඔහු හදුන්වලා තිබුනේ මිස්ටර් ස්ක්‍රෑච් කියන සුරතල් නමින්.

බල්ලා තමාට ආදරය කරන්නාට කොන්දේසි විරහිතව ආදරය කරන සතෙක්. මේ නිසාම මම බල්ලො හදන එක නැවැත්තුවා. ඒක දන්නැති උන් දෙන්නෙක් දැන් බලෙන් ඇවිත් ඉන්නවා.
ReplyDeleteමේ පිංතුරයේන දැක්වෙන්නේ ඔසී හරිස්චන්ද්‍ර තමන්ගේ සුරතල් බල්ලා උකුලේ හොවාගෙන සිටින අතරතුර සිය කලිසමේ ශිප් එක ඇර බල්ලාට අතරවර කරන්න ගත් උත්සහය විය හැකියි
ReplyDeleteළමා සොල්දාදුවන් පිලිබඳව මා සහ යාපනය විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය දයා සෝමසුන්දරම් විසින් අධ්‍යනයක් කලෙමු. අපගේ අධ්‍යනයට මූලික ව ලක් වූයේ ප්‍රභාකරන් විසින් ඇති කරන ලද ළමා සොල්දාදුවන් ය.
ReplyDeleteමෙමෙ අධ්‍යනයෙන් පසු අපගේ පරියේෂණ පත්‍රිකාව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ජර්නලයක පළ විය.
මෙම අධ්‍යනයන් කරන සමයේදී මා හට පෙනී ගිය කරුණක් නම් ලංකාවේ මුලින්ම ළමා සොල්දාදුවන් ඇති කලේ ප්‍රභාකරන් නොව විජේවීර බවයි.
මෙම කටුක සත්‍ය ඇතැමුන් ගේ කෝපයට ලක් විය හැකි වූවද අප සමාජයට සත්‍ය මිස අසත්‍ය ජන ගත නොකල යුතු බව මා සිතමි. 1971 සහ 88/88 හිටපු රතු ගැටව් තවමත් අප සමාජයේ සිටිති.
ප්‍රභාකරන් ගේ ළමා සොල්දාදුවන්ට යම් ආකාරයක පුනරුත්ථාපනයක් ලැබුනු නමුදු රතු ගැටව් හට නිසි පුනරුත්ථාපනයක් ලැබුනේ නැත. 1971 දී මෙම ළමුන් බොහෝ දෙනෙකු බන්ධනාගාර ජේලර් ලාගේ සහ සිවිල් අපරාධකරැවන් ගේ ලිංගික අතවර වලටද 88/89 කාලයේ වධකාගාර වල බොම්බඩියර්ලාගේ සාමූහික ලිංගික අතවර වලට ලක් වූව ( රෝහිත මුණසිංහ ගේ එළියකන් ද වධ කඳවුර පොතේ මේ පිලිබඳ සටහනක් ඇත).
වර්තමානයේ මොවුන් වැඩිහිටියෝය. සමහරු විජේවීරවාදයෙන් ඉවත් වී සිටිති. අතීතය සඟවති. සමහරු තවමත් විජේවීරවාදය කෙරෙහි උමතු ආකර්ශනයක් මෙන්ම විජේවීරවාදයට විරුද්ධ වන්නන්ට පහර දීමට හෝ ඝාතනය කිරීමටද හැකියාවෙන් යුක්තය...........................
ලංකාවේ ළමා සොල්දාදුවන් මුලින්ම ඇති කලේ රෝහණ විජේවීර විසිනි. 1971 දී ළමා සොල්දාදුවන් හඳුන්වන ලද්දේ රතු ගැටවු ලෙසටය.
ප්‍රභාකරන්ටත් පෙර ඔහු රතු ගැටවු නමින් ළමා සොල්දාදුවන් තම ව්‍යාපාරය තුල ඇති කලේය.1971 කැරැල්ලේදී සමහර රතු ගැටවු නොහොත් ළමා සොල්දාදුවන් මිනිස් ඝාතන පවා කරන ලදි.
මෙවැනි රතු ගැටයෙකු වූ තෝලංගමුව ම.ම විද්‍යාලයේ 16 හැවිරිදි පාසල් සිසු කෑගල්ලේ ජයතිලක 1971 කැරැල්ල සමයේදී උදැල්ලකින් පහර දී පබිලිස් නම් පොලිස් ඔත්තුකාරයෙකු මරා දමන ලදි . එසේම එවැනිම රතු ගැටයෙකු වූ ජයතිස්ස කුමාර 71 දී කඩුගන්නාව පොලිසියට පහර දී නිලධාරියෙකු මරා දැමුයේය.
1988 / 1989 ජවිපෙ දෙවන කැරැල්ලේදීද ළමා සොල්දාදුවන් මගින් මිනී මැරවීම, බස් , රජයේ ගොඩනැගිලි ගිනි තැබ්බවීම කරවන ලදි. 88/89 භීෂණ සමයේදී ලංකා ගුරු සංගමයේ ජොර්ජ් රත්නායකට පිහියෙන් ඇන මරා දමන ලද්දේ පාසල් සිසුවෙකු වූ (ළමා සොල්දාදුවෙකු) සමන් කුමාර මේරුසිංහ ය.
Read more LINK; https://transyl2014.blogspot.com/2026/02/the-emergence-of-child-soldiers-in-sri.html
බල්ලෙකුගේ හදවත මමත් කැමති පොතක් !
ReplyDeleteදිනමිණ - April 29, 2026
ReplyDeleteමුල් ලියාපදිංචියක් නොමැති රථයකට අංක තහඩු නිකුත් කළැයි මෝටර් රථ ප්‍රවාහන හිටපු නියෝජ්‍ය කොමසාරිස් ගයනි කෞශල්‍යා විජේසිංහ අත්අඩංගුවට
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ.
නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති රථයක් සඳහා අංක තහඩු නිකුත් කිරීමට අදාළව දූෂණය නමැති වරද සිදු කිරීම මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක ලෙස කටයුතු කළ වර්තමානයේ බත්තරමුල්ල, පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක ලෙස කටයුතු කරන රාජපක්ෂගේ ගයනි කෞශල්‍යා විජේසිංහ යන තැනැත්තිය මෙලෙස අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් කොමිසම පැවසීය.
සුභාෂිණී සේනානායක
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙතනින් බලන්න.
රෂිනි දුවගේ පුකේ හිලට දිව දාලා හුත්ත උරලා චූ බොන්න ආසයි
ReplyDeleteToday is 9th of May, a memory for some people, May 9th stands as a day of profound contrast. While some chose the path of betrayal for easy wealth from foreign superpowers, we turn our hearts to what truly matters.
ReplyDeleteToday, we honor the heavy grief of those who lost their loved ones, and we stand in solemn remembrance of the innocent souls who fell, isn't it Dr Nimal?
//
සිව් වසරකට පෙර 2022 මැයි මස 09 වනදා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මනුෂ්‍යත්වයේ මළගම සනිටුහන් වූ කළු දිනයකි. "අරගලය" නම් වූ අතිශය සාධාරණ මහජන විරෝධය මුවාවෙන්, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මිනීමරු දේශපාලන ත්‍රස්තවාදීන් විසින් මුදාහළ ඒ අශිෂ්ට ප්‍රචණ්ඩත්වය පිළිබඳව කෙරෙන පසු විමසුමක් මේක, මේ ගැන ඔබේ අදහසත් පවසන්න
****
ලෙයින් තෙත් වූ අරගලය සහ සාපලත් මැයි නවය නොහොත් අහිමි වූ මනුෂ්‍යත්වයේ මතකාවර්ජනය
ඉතිහාසය සැමවිටම සාධාරණ නැත. ඇතැම් විට එය ලියැවෙන්නේ අහිංසකයන්ගේ ලෙයින් සහ කඳුළිනි. 2022 මැයි මස 09 වනදා, නෙළුම් මල් පරවී යන මොහොතක, මේ පින්බිම වෛරයේ සහ ක්‍රෝධයේ ගිනි ජාලාවකින් වෙළී ගියේය. සාගින්නෙන් සහ පීඩනයෙන් මිරිකී සිටි සාමාන්‍ය ජනතාවගේ හදගැස්ම "අරගලයක්" ලෙස වීදි බැස තිබියදී, එහි පාලනය නින්දිත ලෙස තම අතට ගත් ජවිපෙ ප්‍රමුඛ ලේ පිපාසිත මැර කල්ලි, මේ රට ලේ විලක් බවට පත් කළහ.
ආනන්ද බඹරැන්ද සහ ආරණ්‍යාගේ නිහඬ විලාපය
ආනන්ද බඹරැන්ද යනු අපගේ සමීප හිතවතෙකි. ඔහුගේ දේශපාලන දෘෂ්ටිවාදය සමඟ අපට දැඩි මතභේද තිබුණද, ඔහු කිසිවිටෙකත් මිනිසෙකුට රිදවූ අයෙකු නොවේ. ඔහු විශ්වාස කළේ සංවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදයයි. එහෙත්, එදින රාත්‍රියේ තිරිසනුන් මෙන් කඩා වැදුණු මැර කල්ලි, ඔහුගේ පෞද්ගලිකත්වය සහ නිවස සුණු විසුණු කර දමද්දී, ඒ අමානුෂික ප්‍රහාර හමුවේ ඔහුට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය.ඔහුගේ දියණිය, ආරණ්‍යා බඹරැන්ද, එදා අත්විඳි ඒ බිහිසුණු අත්දැකීම වචනවලට පෙරළිය නොහැකි තරම් සංවේදීය. තම පියා අමු අමුවේ ඝාතනය කරද්දී, පිය සෙනෙහසින් උණුසුම් වූ ඒ හදවත නතර වෙද්දී, ආරණ්‍යාගේ දෑස්වලින් වැගිරුණේ කඳුළු නොව ලේ ය. ඒ විලාපය අදටත් මේ රටේ හෘද සාක්ෂියට අතුල් පහරක් එල්ල කරයි. දේශපාලන පලිගැනීම් මැද දියණියකගේ ලෝකයම අළු කර දැමූ ඒ "විප්ලවය" සැබවින්ම ශිෂ්ටාචාරයේ පසුබෑමකි.
සදාකාලික මතකය හෙවත් අමරකීර්ති අතුකෝරාල ඇතුළු හෘද සාක්ෂියේ නාමයෙන් මියගියවුන්
ආනන්ද බඹරැන්ද පමණක් නොව, එදින මැර කල්ලිවල දඩයම් බවට පත් වූ අමරකීර්ති අතුකෝරාල වැනි මහජන නියෝජිතයන් සහ තවත් බොහෝ දෙනාගේ ජීවිත අහිමි කිරීම, "අරගලයේ" මුවාවෙන් ජවිපෙ මැරයන් සිදුකළ නින්දිතම අපරාධයකි. පාරවල් මැද මිනිසුන් නිරුවත් කර පහර දීම, පුද්ගලික කෝන්තර පිරිමසා ගැනීමට නිවාස දහස් ගණනක් ගිනිබත් කිරීම, දේපල කොල්ලකෑම සහ ඇතැම් තැන්වල වාර්තා වූ ස්ත්‍රී දූෂණ වැනි නින්දිත ක්‍රියා මගින් පෙන්නුම් කළේ විප්ලවයක් නොව, වෛරයෙන් උමතු වූ තිරිසන් ආත්මයන්ගේ නිරුවතයි.දහස් සංඛ්‍යාත පිරිසකගේ ජීවිත කාලයක මහන්සිය, නිවාස සහ යාන වාහන තත්පර කිහිපයකින් අළු බවට පත් කළ ඒ සාපලත් රාත්‍රිය, ලාංකේය ඉතිහාසයේ කිසිදා සමාවක් නොලැබෙන අපරාධයකි.
වර්තමානයේ අවදි වන ජන විඥානය නැවත මළගමක් නොවීමට...
අද වන විට එම මිනීමරු දේශපාලන ධාරාවම "ජාතික ජන බලවේගය" ලෙස වෙස් වලාගෙන බලයට පැමිණ සිටියද, රටේ බහුතර ජනතාව අද වන විට රජයට එරෙහිව කූපිත වී සිටින්නේ ඔවුන්ගේ සැබෑ ස්වරූපය වටහා ගනිමිනි. එදා "අරගලය" හයිජැක් කළ පිරිසම අද රට පාලනය කරද්දී, ජනතාව මේ අමන පාලනයට විරුද්ධව නැගී සිටිමින් පවතින මෙවන් භයානක තත්ත්වයක පවතින රටක ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රිය කරන නීතිගරුක මිනිසුන් දැන් දැන් සෑහෙන බියෙන් සහ සැකයෙන් පසුවන්නේ නැවතත් එවැනිම අඳුරු යුගයක් උදා වේදෝ යන සැකයෙනි.මිනිස් ලේ මතින්, දේපල විනාශය මතින් ගොඩනගන කිසිදු පාලනයක් සදාචාරාත්මක නොවේ. ආරණ්‍යාගේ කඳුළටත්, මියගිය සියලු දෙනාගේ ලේ වලටත් වගකිවයුතු ඒ මිනීමරු දේශපාලන සංස්කෘතියට නැවත කිසිදා හිස එසවීමට ඉඩ නොතැබිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය යනු තුවක්කුව හෝ ගින්දර නොව, එකිනෙකාගේ මතයට ගරු කරන ශිෂ්ට සම්පන්න වසර දහස් ගණනක මානවයාගේ මනුෂ්‍යත්වය මත ගොඩනැගුනු ශිෂ්ටාචාරයයි.නැවත කිසිදු දියණියකට තම පියා අහිමි වී හඬන්නට ඉඩ නොතබන, ප්‍රචණ්ඩත්වයෙන් තොර සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී රටක් ගොඩනැගීම අරගලයේ ලෙයින් තෙත් වූ සැමට කෙරෙන උතුම්ම උපහාරය වනු ඇත.//
මේ මිහෛල් බුල්ගා කෝවී කියන පොර ගැන බ්ලොග් වල ලියපු කෙටි කතාවක් මම දැක්කා
ReplyDeletehttps://maathalan.blogspot.com/2026/04/blog-post_19.html?showComment=1778314426554&m=1#c5763941215880776451
//වෛද්‍ය මිහයිල් බුල්ගාකොව්ගේ මාස්ටර හා මාගරීතා පොත කියවමින් ලන්ඩනයේ තේම්ස් නදිය අසබඩ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාසයක, අධික ලෙස දූෂණ වංචා නිසාම හින්න කුලයේ සිට ප්‍රභූ පන්තිය අතික්‍රමණය කළ පොන්නදුරගේ අජිත් ඩෝබිකීර්ති සිය මිල අධික විස්කි වීදුරුව දෙස බලා සිටියේය. බුල්ගාකොව්ගේ 'බල්ලෙකුගේ හදවත' නවකතාවේ එන 'ෂරිලොව්' බල්ලෙකුගෙන් මිනිසකු වූවා සේම, අජිත් ද ලංකාවේ හින්න කුලයේ ජනයාට උපතින්ම උරුම වූ මුඩුක්කුවක සිට ලන්ඩනයේ ප්‍රභූවරයකු බවට පත්ව සිටියේ පරිණාමයෙන් නොව, ප්‍රතිශෝධනය කළ කළු සල්ලිවලිනි.ඔහුගේ දුරකථනය නාද විය. තිරය මත දිස් වූයේ 'ටිං ටිං සිල්වා' යන නමයි. ටිං ටිං යනු ලංකාවේ NPP (නව ප්‍රජාතන්ත්‍රවාදී පිවිසුම - කල්පිත) පක්ෂයේ ආධ්‍යාත්මික නායකයායි. ඔහු වේදිකාවල සදාචාරය ගැන කෑගැසුවද, තිරය පිටුපස ඔහු අජිත්ගේ සමීපතම 'සගයා' විය. ඔවුන් අතර තිබුණේ දේශපාලන සබඳතාවකට එහා ගිය, අඳුරු කාමරවල සැඟවුණු සමලිංගික රහස් සබඳතාවකි.
"අජිත්, අර අයර්ලන්ත රවුම ලෑස්තිද?" කාමයෙන් මුසපත්ව සිටි ටිං ටිං සිල්වාගේ සරාගී කාමුක හඬ ඇසුණි. ලංකාවේ මහා භාණ්ඩාගාරයේ කෝටි ප්‍රකෝටි ගණනක මහා
මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් කොල්ලකා තිබුණේ භාණ්ඩාගාරයේ ජාත්‍යන්තර මූල්‍ය ගෙවීම් වලට නව පද්ධතියක් යොදවමින් අලුතින් සිස්ටම් චේන්ජ් එකක් කරන මුවාවෙනි.
"බය වෙන්න එපා ටිං ටිං," අජිත් සිනාසුණේය.
"අපේ බ්‍රිතාන්‍ය පකිස්ථානු පාතාල කල්ලිය ඒ වැඩේ භාර ගත්තා. මැදපෙරදිග තෙල් සමාගම්වල ව්‍යාජ ලේඛන හරහා සල්ලි ටික අයර්ලන්තයේ ෂෙල් සමාගම්වලට යනවා. එතනින් ඒවා සුදු වෙලා NPP එකේ සුබසාධන අරමුදලට එනවා."
අජිත් ලන්ඩනයේ සිට පකිස්ථානු පාතාලයේ ප්‍රධානියකු වූ 'ඛාන්' හමු විය. ලංකාවේ දූෂිත දේශපාලුවෝ මහජනයාට බණ දෙසන අතරතුර, ඔවුන්ගේ රීරී මාශයෙන් රුධිරයෙන් හරිහම්බ කළ මුදල් මේ පල් හොරුන් ඩුබායි හරහා ගෙන ගොස්, අයර්ලන්තයේ බැංකු ගිණුම්වල 'පිරිසිදු' ආයෝජන ලෙස සටහන් කරවූහ.
එදින රාත්‍රියේ අධික මහජන මුදලක් වැය කොට ප්‍රථම පන්තියේ සුඛෝපභෝගී ගුවන් ගමනකින් දූෂීත ටිං ටිං සිල්වා රහසින් ලන්ඩනයට පැමිණියේය. තේම්ස් නදිය අයිනේ පිහිටි නිවසේදී, මහජන මුදලින් ගත් රත්තරන් සහ සේද ඇතිරිලි මත ඔවුන් දෙදෙනා සිය අශිෂ්ට ආශාවන් මුදා හැරියහ. බුල්ගාකොව්ගේ කතාවේ ෂරිලොව් බල්ලා මිනිසකු වී සමාජය විනාශ කළා සේම, ටිං ටිං සිල්වා වැනි දේශපාලන බල්ලන් මිනිස් වෙස් ගෙන රටේ අනාගතය කා දමමින් සිටියහ.ඔවුන්ගේ වීදුරු එකිනෙක ගැටෙන විට ඇසුණේ සාමාන්‍ය මිනිසුන්ගේ සුසුම් හඬ නොව, කළු සල්ලි මැෂින්වලින් ගණන් කරන රිද්මයයි. NPP නමැති කල්පිත වෙස්මුහුණ පිටුපස, ආධ්‍යාත්මික නායකයා සහ ඔහුගේ ලන්ඩන් සමරිසි සගයා රටේ ජනතාවගේ සාරය උරා බොන වැම්පයර යක්ෂයින් වී ලංකාවේ දිළිඳු අසරණ ජනයාගේ මිනී වළ කපමින් සිටියහ.//
//වෛද්‍ය මිහයිල් බුල්ගාකොව්ගේ බල්ලෙකුගේ හදවත කෘතියේ එන පියොදෝර් පීතරොවිස්ච් ෂරිලොව්, තිරිසන් සතකුගෙන් මිනිසකු බවට පත් වුවද ඔහුගේ තිරිසන් ගතිගුණ අත්හළේ නැත. ලන්ඩනයේ කැනරි වෝෆ් (Canary Wharf) හි සුඛෝපභෝගී මහල් නිවාසයක සිටින පොන්නදුරගේ අජිත් ඩෝබිකීර්ති ද එවැනිම පරිණාමය වූ චරිතයකි. ඔහු ලංකාවේ දූෂිත නව ප්‍රජාතන්ත්‍රවාදී පිවිසුම වූ NPP දේශපාලන අධිකාරියේ ‘මුදල් පිරිසිදු කරන යන්ත්‍රය’ ලෙස ක්‍රියා කළේය.
Deleteඔහුගේ අනෙක් අන්තය වූයේ කොළඹ සිටින ටිං ටිං සිල්වා ය. ඔහු NPP පක්ෂයේ ආධ්‍යාත්මික නායකයා ලෙස පෙනී සිටිමින්, ජනතාවට විනය සහ සදාචාරය ගැන දේශනා කළේය. එහෙත් රාත්‍රියේදී ඔහු අජිත් සමඟ රහසිගත වීඩියෝ ඇමතුම් හරහා තම සමලිංගික ආශාවන් සහ කළු සල්ලි ජාලයන් ගැන සාකච්ඡා කළේය.
මුදල් විශුද්ධිකරණයේ තාක්ෂණික මායාව තුල සිරවී සිටින(The Laundry)අජිත් ඩෝබිකීර්ති මෙම ක්‍රියාවලිය හැඳින්වූයේ ලේයරින්(Layering) යනුවෙනි. ඔවුන්ගේ රුපියල් කෝටි ගණනක කොමිස් මුදල් බ්‍රිතාන්‍යයට ගලා ගියේ සංකීර්ණ ජාලයක් හරහාය.
හවාලා සහ පකිස්ථානු ජාලය යොදාගත්තේ ටිං ටිං සිල්වා ලංකාවේ විවිධාකාර ක්ෂේත්‍ර වලින් කෝටි ප්‍රකෝටි බිලියන ගණනින් හොරා කමින් එකතු කරන දූෂිත මුදල්, කොළඹ සිටින හවාලා නියෝජිතයන් හරහා පකිස්ථානු පාතාලයේ ප්‍රධානියකු වන ඛාන් වෙත යොමු කෙරේ. කිසිදු බැංකු වාර්තාවක් නොමැතිව එම මුදල්වලට අදාළ වටිනාකම ඩුබායි හි රන් වෙළඳාම් සමාගම් වෙත මාරු වේ.
මැදපෙරදිග ඩුබායි වල ඇති ව්‍යාජ තෙල් පිරිපහදු සමාගම් (falsely fabricated shell companies) හරහා මෙම මුදල් නීත්‍යානුකූල ව්‍යාපාරික ලාභ ලෙස පෙන්වා, අයර්ලන්තයේ ඩබ්ලින් නුවර පිහිටි බැංකු ගිණුම් වෙත යවනු ලැබේ. අයර්ලන්තයේ ඇති ලිහිල් බදු නීති (Tax Haven) ඔවුන්ට මහඟු පිටුවහලක් විය.
ස්පේරින් Structuring මගින් අයර්ලන්තයේ සිට මෙම මුදල් කුඩා ප්‍රමාණවලින් අජිත් ඩෝබිකීර්තිගේ ලන්ඩන් ව්‍යාපාරික ගිණුම් වෙත ගලා එන්නේ විදේශ ආයෝජන ලෙසයි.
එක්තරා සුන්දර රාත්‍රියකදී ටිං ටිං සිල්වා සුඛෝපභෝගී NPP පුද්ගලික ජෙට් යානයකින් රහසින් ලන්ඩනයට පැමිණියේය. ඔවුන් දෙදෙනා තේම්ස් නදිය අසල අඳුරු කාමරයකදී හමුවූහ. දේශපාලන වේදිකාවේදී මෙන් නොව, මෙහිදී ටිං ටිං සිටියේ අජිත් ඉදිරියේ ගත තරමටම සිතද නිරුවත් වූ මනසකිනි.
"අජිත්, මිනිස්සු හිතන්නේ අපි පද්ධතිය වෙනස් කරනවා කියලා. ඒත් අපි කරන්නේ පද්ධතියේ සොෆ්ට්වෙයාර් එක අපේ වාසියට වෙනස් කරන එකයි," ටිං ටිං සිනාසෙමින් අජිත්ගේ අත අල්ලා ගත්තේ සරාගී ලෙසය.
ඔවුන්ගේ සමලිංගික සබඳතාව හුදු කාමයක් පමණක් නොව, එය එකිනෙකා කෙරෙහි ඇති අන්‍යෝන්‍ය බ්ලැක්මේල් කිරීමේ (Blackmail) අවියක් ද විය. පකිස්ථානු පාතාලයේ ආරක්ෂාව මැද, අජිත් විසින් පවත්වාගෙන ගිය සමරිසි ‘ගේ නයිට් ක්ලබ්’ ජාලය හරහා මෙම මුදල් අවසානයේ NPP පක්ෂයේ මැතිවරණ අරමුදල් ලෙස සුදු මුදල් වී ලංකාවටම ආපසු ගියේය.
බුල්ගාකොව්ගේ ෂරිලොව් අවසානයේදී නැවත බල්ලකු බවට පත් වූ නමුත්, ටිං ටිං සිල්වා සහ අජිත් ඩෝබිකීර්ති වැනි මිනිස් වෙස් ගත් තිරිසනුන් රටේ මස් වැදැල්ල කා දමමින්, ලන්ඩනයේ සහ කොළඹ අහස යට සුර සැප වින්දහ.//
Copied
https://maathalan.blogspot.com/2026/04/blog-post_19.html?showComment=1778315508463&m=1#c562573946674385011