අනුර සහෝදරයා ජයග්‍රහනය කලේය මම ඔහුට සුබ පතමි ලංකාව වැනි සංස්කෘතිකව නොදියුනු රටවල් තවමත් මැකියාවෙලී පන්නයට හොදින් පාලනය කලහැකි බව අපට මහින්ද රාජපක්ශ පෙන්වාදී ඇත ලංකාව තවමත් පරිපුර්ණ සාදාචාරාත්මක රාමුවක් තුල පාලනය කල නොහැකි බව ජවිපේ ආන්ඩුව ඔප්පුකරනු ඇත - 22/09/2024
"homo homini lupus"

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය මට සතුටකි