සිංහල බ්ලොග් වසන්ත සමයේ ඒ කියන්නේ 2010-2012 වගේ කාලයේදි අපි සුප්‍රකට බ්ලොග් සින්ඩිකේටර් කිහිපයක් තිබුන මතකද .SBU හෙවත් සිංහල බ්ලොග් සංසදය ,ලාංකිය සිතුවිලි රීඩරය, හත්මාලුව ,සින්ඩිය කොත්තු ආදී වශයෙන්. කාලයේ ඇවෑමෙන් මේ වසන්තය නිමාවෙලා ගියත් තවමත් බ්ලොග් ලියන අය අපි අතර ඉන්න එක කොතරම් සතුටක්ද කියල හිතෙනවා. නමුත් දැන් අර පරන සින්ඩිකේටර් සියල්ල අක්‍රිය වෙලා ගිහින්. ලංකාවේ බ්ලොග් සංස්කෘතියට වැදුන ලොකුම පහර SBU එක අත්හිටුවීම කියලයි මට හිතෙන්නෙ. මම දන්නේ නැහැ ඇයි එහෙම කලේ කියල. සමහර කට කතා තිබුනා ඒ ගැන .සමහර විට කොලඹගමයා මේ ගැන යමක් දන්නවා යැයි මට සිතේ . පසු කාලයේ බිහිවුන blogger සේවාව පදනම් කරගත් සින්ඩි කිහිපයක් දැන් තියනවා. නමුත් ඒවටත් අලුත් බ්ලොග් අතුලත් වෙන පාටක් නැහැ.
දැනට තවමත් මට වැඩිම ට්‍රැෆික් එකක් එන්නේ මාතලන්ගේ සින්ඩියෙන්. ඒකත් මහලොකු ප්‍රමානයක් නෙවේ. නමුත් මට බ්ලොග් හොය හොයා කියවන්න අමාරු නිසාත් සමහර බ්ලොග් අපි නිතර බාවිත කරන ස්මාට් ෆොන් එකෙන් කියවන් අමාරු නිසාත් මට මේකට හම්බවුනා Capi Reader කියන ඇප් එක.මේක සම්පුර්නයෙන්ම නොමිලේ භාගත කරගන්න පුලුවන් .ඊට පස්සේ අපි කැමති බ්ලොග් ලැයිස්තුව මේකට ඇතුලත් කරාට පස්සේ ඒ සියලු ලිපි update වෙනවා. අපට ඇප් එක හරහා ඒවා ඉතා පැහැදිලිව කියවන්නත් පුලුවන්.




සින්ඩි ටික නැති එක නම් ලොකු පාඩුවක් තමා .. දැන් හැමෝම ෆේස්බුක් නිසා සින්ඩි රන් කරන්න අය නැහැ මම හිතන්නේ .. මේ ඇප් එක හොඳයි වගේ .. ස්තුතියි දාගෙන බලන්නම්
ReplyDeleteජය ✌
Deleteස්තුතියි ලෙමන් මල්ලියා
ReplyDeleteබ්ලොගේම reading list එකයි, කාගේ හරි බ්ලොගක side bar එකේ දාල තියෙන Gadget විදිහට දාල තියෙන එකේ එන update වලින් තමයි මම අලුත් post වලට පාර බලාගන්නෙ. (මුල් කාලේ 2වැනි ක්‍රමේට ගියේ බස්සගෙ බ්ලොගෙන් 😁)
ReplyDeleteමේක try කරල බලන්න
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteබොහොම වටින පෝස්ට් එකක් ස්තුතියි ජෝං අයියේ 🙃🙂
ReplyDeleteරෂිනි දුවට පුකේ අරින්න ආසා නැද්ද ලෙමන්
ReplyDelete