LGBTQ+ ගැන මගෙන් ඔබට ප්‍රශ්ණයක් (+18)

තුන් මාසයකට පසුව මට නැවතත් කෙටි ලිිපියක් ලිවීමට අවස්තාවක් ලැබුන බැවින් වෙහෙස නොබලා යමක් ලීමට සිතුනි. 

පසු ගිය මාසයේ උනුසුම් කල පුවත් වුයේ සේපාලිකා නම් නව කතාව සහ  වටවල තේ දැන්වීමක් සම්බන්ධයෙන් ඇවිලුන  LGBTQ මත ගැටුමකි. මින් එක් පාර්ශයක් නුතනවාදි ලිබරල් සහ වාමාංශකියන්ය. අනිත් පසින් ගතානුගතිකවාදී ජාතිකත්වය නියෝජනය කරන්නන්ය. 

පලමු පාර්ශවය LGBTQ  පුද්ගලයන්ගේ අයිවාසිකම් වෙනුවෙන් පෙනි සිටින අතර ජාතිකත්වය නියෝජනය කරන්නන් සුපුරුදු ලෙස LGBTQ යනු බටහිරින් පැමිනි විකෘති මතවාදයක් බවත් එය ලාංකිය සමාජය ගිලගනිමින් සිටින නිසා එයට ඉක්මනින් ප්‍රතිචාර දැක්විය යුතුයැයි කියා සිටි .

අන්තර්ජාය  තුල මා හොදින්ම දන්නා වියතුන් සමාජ ක්‍රියාකාරිකයන් සහ වෛද්‍යවරු වැනි වෘත්තිකයන්ගේ අදහස මෙය හුදෙක් සමාන්‍ය තත්වයක් මිස සමාජය විසින් ප්‍රතිශේප කල යුතු කොට්ඨාශයක් නොවන බවයි. අපේ හිතාදර බ්ලොග්කරුවෙක්වන ට්‍රාන්සිල්වේනියා බ්ලොග් අඩවිය ලියන මනෝ වෛද්‍ය රුවන් ජයතුංග මහතාද මේ LGBTQ ප්‍රජාව වෙනුවෙන් දිගින් දිගටම සිය ෆේස්බුක් ගිනුම හරහා සිය මතවාදය ප්‍රකාශකරනවා මම දුටුමි. 


සමාජය තුල යම් කොට්ටාශයක් දිගින් දිගටම පිඩාවට පත්වේ නම් ඔවුන් වෙනුවෙන් හඩ විවර කිරීම උතුම් ගුණාංගයක් බව මමද පිලිගනිමි .එසේම LGBTQ පුද්ගලයන්ට මිනිසුන් ලෙස රාජ්‍ය තුල නීතිමය අනනයතාවයක් හිමිවිය යුතු බවද මම පිලිගනිමි. 

මිචෙල් ෆුකෝ විසින් ශිෂ්ඨාචාරය සහ උමතුව (Madness and civilization ) නම් සිය පොතෙහි පලමු පරිඡේද දෙක වෙන් කරන්නේ උමතු බව පිලිබදව පැරන සමාජයේ තිබු මතවාදය පිලිබද පැහැදිලි කරමින්ය. ඔහුට අනුව මිනිසුන් උමතු රෝගින් නගර වලින් පන්නා දැමුවේය. 

එපමන් නොව ඔවුන් සිතුවේ මේ උමතු මිනිසුන් අදාශ්‍යමාන අදුරු ලෝකයක් සමග සම්බන්ධතාවයක් ඇති පිරිසක් ලෙසයි. පසු කාලිනව ඔවුන් උන්මත්තකාගාර (Mental Asylum)   වලට ගාල්කර තැබුන අතර ක්‍රමිකව බුද්ධිමතුන් විසින් ඔවුන්ව නිරික්ශනයට ලක් කිරීමට පටන් ගත්තේය .නුතන මානසික රෝහලවල ආරම්භය මෙයයි මෙය උමතු බව පිලිබද ඉතිහාසයක කෙටි කොටසකි.

සමලිංගිකයන් පිලිබද ඉතිහායද වර්ථමානයද මෙවැනිම එකකි
නමුත් ගැටලුව ඇත්තේ එතැන නොවේ .මේ LGBTQ ප්‍රජාව මේ ලොව අන් කිසිම මිනිසෙකුට නොලැබුන වරප්‍රසාදයක් දෙවියන්ගේ තමන්ට ලැබුනා යැයි සිතා ආඩම්බර වන්නේ කුමක් නිසාද ? .

ක්‍රමිකව සිනමාව ටෙලිනාට්‍ය සාහිතය හරහා මේ මතවාදය සමාජයට එන්නත් කරන බව පෙනේ. නමුත් LGBTQ වෙනුවෙන් පෙනි සිටින ක්‍රියාකාරිකයන් කියන්නේ පුද්ගලයකුගේ ලිංගික අනන්‍යතාවය බලහත්කාරයෙන් වෙනස්කල නොහැකි බවයි .සමබිම පක්ශයද මේ ප්‍රජාව වෙනුවෙන් තමන් සෘජුව පෙනී සිටින බව විඩියෝ පට හරහා ප්‍රකාශ කලේය  .

සමලිංගිකයකු වු මිචෙල් ෆුකෝ "කතිකාව (Discourse) " යනුවෙන් සංකල්පයක් ඉදිරිපත් කල බව ඔබට අපට උගන්වා ඇත (පෞද්ගලිකව මගේ බොහෝ පිලිවල පදනම මිචෙල් ෆුකෝගේ අදහස්ය). දීප්ති කුමාර ගුණරත්න වරක් නාරද බක්මීවැව සමග පැවැත්වු සාකච්චාවකදී පැහැදිලිව ප්‍රකාශ කලේ පුද්ගලයකුගේ ලිංගික අනන්‍යතාවය කෙරෙහි කතීකාවට සුවිශාල බලපෑමැක් කල හැකි බවයි. එය සරලම මෙසේ පැහැදිලි කල හැකිය .

පිරිමි දරුවෙක් සහ සහ ගැහැනු දරුවෙක් කුඩා කල සිටම ගොඩ නගන්නේ පිරිමි සහ ගැහැණු වශයෙන් කතිකාවක් දෙකක් තුලය .පිරිමි දරුවෙකුගේ ලිංගික අනන්‍යතාවය ගොඩ නැංවිම කෙරෙහි පියාට /සහෝදරයාට/සියාට හෝ වෙනත් ප්‍රබල පිරිමි චරිතයට සුවිශාල බලපැමක් කල හැකිය. 

කුඩා කල සිටම බලහත්කාරයෙන් හෝ ලිප්ස්ටික් කියුටෙකස් බාබි බොනික්කන් සහ තවත් ලාලිත්‍යමය දේවල් සමග ගොඩනංවන පිරිමි දරුවෙක් බොහෝවිට පිරිමි කතිකාවට පිවිසෙන්නේ නැත. ඔහු ගොඩ නැගෙන්නේ ස්ත්‍රි කතිකාවක් තුලය .වැඩිහිටියෙක් වශයෙන් ඔහුගේ ලිංගික අනන්‍යතාව බොහෝ දුරට සමලිංගික හෝ පාරලිංගික (Home or Trans) විය හැකිය. 

අන්දෝලනට තුඩු දුන් වටවට  වෙලද දැන්වීමේ විනාඩ් 2.46 -2.53 අතර තප්පර ගනන බලන්න .මේ වටවල දරුවා ගොඩනැගෙන්නෙ ස්ත්‍රි කතිකාව තුලය (Boys need guns not dolls) . මම තවදුරටත් සමලිංගිකත්වය පිලිබද මේ කතාව ධනාත්මක ලෙස සමාජ ගත කිරිමට විරෝධය දක්වන්නේ කතිකාව නැතහොත් Discourse යනු එක්තරා භුමරංගයක් බව දන්නා නිසාය.


මම ඔබෙන් අසන්නේ LGBTQ කතිකාවට සහය දක්වන ඔබ. මේ ප්‍රජාව සමග අත්වැල් බැදගෙන පසුපසින් පැමිනෙන Folsom Street Festival වල සිය අබිමානය පෙන්වන පහත දැක්වෙන ආකාරයේ  විපරීතයන් වෙනුවෙනුත් අනාගතයේ පෙනී සිටිනවාද යන්නයි ? 










 

6 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ටිල්වින් අයියා පත්තරේ ලක්මිනිට අරිද්දි ලාම්පුව අල්ලපු පොන්නයා

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. සංකල්ප මල්ලියා උදේ පාන්දර නැගිට්ටා.
    එයින් පසු සරමත් ඇඳගෙන ගියා වැසිකිළියට.
    ඒ මොහොතේදී වැසිකිළියේ කරුවලට මුවා වෙලා හිටියේ අජිත් ධර්ම සමලිංගිකයා.

    සංකල්ප මල්ලි වැසිකිළියට ගොසින් දොරක් දිහාට හැරී සරම උත්සාහ ගෙන වාඩිවෙන්න හැදුවා.

    ඒ මොහොතේ අජිත් ධර්ම නපුරා සිය ලින්ක් ගේන්ද්‍රය සංකල්ප මල්ලිගේ ගුදයට ඇතුල් කරා.

    සංකල්ප මල්ලියගේ ගුද මාර්ගයේ එළිය බලා පිටත් වෙමින් තිබූ ගූ බෙට්ට ඉතාම බය වී වහාම ඇතුලට ගමන් කරා.

    ReplyDelete
    Replies
    1. අඩෝ කැරි ටෝක් දෙන්න එපා හුත්තෝ....

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි