එරන්ද ගිණිගේ නම් හැන්ඩියාට ලියමි

එරන්ද ගිනිගේ නම් හැන්ඩියා විසින් මහේෂ් හපුගොඩ නම් දේශපාලන ලියන්නාට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර ඇති බව ෆේස්බුක් හරහා දුටුවෙමි. සරලව මේ නිර්දය ප්‍රහාරයට හේතුව හපුගොඩ විසින් ඩෑන් ප්‍රියසාද් නැමැති කසඩ ජාතිවාදී තක්කඩි කුඩ්ඩාගේ දේශපාලනය විවේචනය ලක්කිරීමයි. 

ඒ වෙනුවෙන් මේ ගිනිගේ නමැත්තා හපුගේ අමතන්නේ පුගුලා, කෙලතොල්ලා, බුම්මන්නා යන නම් වලිනි. ගිනිගේ සහ හපුගොඩ අතර සංවාදය පසෙකලමු. කලක් වියත් මග නම් සංවිධානය නියෝජනය කල එරන්ද ගිනිගේ ඩැන් ප්‍රියසාද් විවේචනය කරනවිට මෙතරම් ෆයර් වෙන්නේ ඇයි. 

මත් කුඩු චෝදනා ලත් මේ ප්‍රියසාද් නම් පුද්ගලයා රාජපක්ශලාගේ  අසුචි වලේ සිටි තවත් එක පණුවෙක් පමණකි .ප්‍රියසාද් යනු කිසිදු සදාචාරයකින් හා හිරිකිතයකින් තොරව දේශපාලන උවමනාවන් වෙනුවෙන් ජාතිවාදය මෙහෙයවු අමණයෙකි. (නෑ කිවුවොත් තොට හෙණ ගහනවා ගිනිගේ) .

වියත් මගේ  සිටි උගත් ගිනිගේ යනු ප්‍රියසාද් පන්නයේම ජාතිවාදී නරුමයෙක් හැර අන් කවරෙක්ද?.  නුගත් තක්කඩි කුඩ්ඩෙක් වෙනුවෙන් ගිනිගේ  කඩේ යාමේ රහස මෙයයි.  මට කීමට ඇත්තේ තොගේ හඩු මුහුන හා හපුගොඩගේ මුහුන අතර ඇත්තේ අල්ප මාත්‍රික  වෙනසක් පමණි ( උඹ හපුගේට වඩා හැන්ඩියෙක් කියල හිතන් ඉන්නවනම් පුක පොලේ ගහගනින් ගිනිගේ)

2 comments:

  1. අජිත් ධර්මApril 30, 2025 at 12:05 AM

    ලෙමන් ගෙඩියක් පුකේ ගහ ගනින් පොන්නයා

    ReplyDelete
    Replies
    1. එංගලන්‍තයේ වැඩවාසය කරන උගත් වාමාංශික / ලිබරල් කයිතන්ලාගේ හෙලුව පෙනේ

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි