මම කවි කියවන්න පෙලඹුනේ මෑතකදීය. කවි ගැන මට කුඩා කාලයේ තිබුනේ ඉතාම පටු අදහසකි. එය බොහෝ දුරට මට ඇවිත් තිබුනේ අපට සිංහල ඉගැන්වු ගුරුවරුන් හරහාය. එය කොතරම් නරක අතට බලපෑවේද කිවහොත් අර එලිසමය, තාලය වගේ ඒවා නැති ඒවා කවි නොවේ වෙනත් මොනවාද වගේ කියා සිතෙන තරමට මගේ රසවින්දනය පටුවිය.
මට කවි පිලිබද මේ පටු සීමාව බිදගෙන එන්න පලමුවෙන් උපකාර කලේ කවියක් නොවේ සිනමා පටයක දෙබසකි .එය හුදෙක් සිනමා දෙබසක් නොව ලෝක පුජිත ග්‍රන්ථයක එක් පිටුවක ඇති කුඩා චේදයකි එය මෙසේය.
“I looked and looked at her, and I knew, as clearly as I know that I will die, that I loved her more than anything I had ever seen or imagined on earth. She was only the dead-leaf echo of the nymphet from long ago - but I loved her, this Lolita, pale and polluted and big with another man's child. She could fade and wither - I didn't care. I would still go mad with tenderness at the mere sight of her face.”
― Lolita
නබකෝව් ලොලීටා ලියන්නේ කාව්‍යමය බස්වහරකිනි. එත් එය කවියක් නොව නවකතාවකි. එය එලෙසම සිංහලට පරිවර්ථනය කරන්න ගොස් කේ කේ සමන්කුමාර පොත අලගෝණියක් කලේය. මෙි සියල්ල මහද්වීපවලින් දුපත්වලට චින්තනය සහ කලාව ගලා ඒමේදී සිදුවන දෝශසහගත තත්වයන්ය. මාව වෙනත් රටවල කවියන්ගේ නිර්මාණ කියැවීමට පෙලඹුනේ මින් පසුය .
ඉන් පසු පැබ්ලෝ නෙරුඩා. චාල්ස් බුකෝව්ස්කි. එඩ්ගා ඇලන් පෝ වැනි කවියන්ගේ නිර්මාණ සොයා කියැවුවෙමි.කවි කියවා අවසානයේ කවි ලියන්නට පටන් ගත්තේය .කවි යනු හැමදාම කියන එකම අච්චුවට දාන වචන පේලි නොව ඒවා ආත්මීය ප්‍රකාශන බව මට වැටහුනේ ඉන් පසුය.
ඒ කවි කියැවු මගේ සේවා ස්ථානයේ සුපරීක්ශ මහතාද ඉන් පසු කවි ලියන්න පටන් ගත්තේය ඔහු මට වඩා ඉදිරියට ගොස් සගරා සහ පත්තර වලටද කවි ලියුවේය. ඒවා පලවිය . ඉංග්‍රිසි කවි 25 ක් පමණ මා අතින් ලියැවුනි. ඒවා ලස්සන හෝ අර්ථවත්ද යන්න මා දන්නේ නැත .නමදු ඒවා නිදහසේ ලියැවුන වචනය .ඇතැම් ඒවාට මමම කැමති අතර ඇතැම් ඒවාට මමම අකමැතිය මේ ඉන් එකකි.
JOUISSANCE OF OUR FIRST NIGHT
I touched your lashed
pure black and smooth
shining from the light of stars
i touched you tits
pure divine and smooth
like two moons in same night
i looked again and again at your eyes
just like two gloving stars
i hold you again
under this night sky
i kissed and kissed
your lips
like two cherries
from garden of Eden
you and i laying on the field of cosmos
in naked ,feeing heat, wind and tongues
falling in to endless JOUISSANCE
- 2019
-----------------------------------------------------------------------------------------------------
කෙටි මතක් කිරීමක්සිංහල බ්ලොග්කරුවන් වෙනුවෙන් අලුත් බ්ලොග් සින්ඩිකේටරයක් එලිදක්වාඇත www.sinhalablogs.com යන සැබැදිය ඔස්සේ ඔබට එයට පිවිසිය හැකිය
වඩා සරල සහ පිලිවෙල සහිත අතුරු මුහුණතක් යටතේ බිලොග් ලිපි වලට ප්‍රවේශවිමට මේ හරහා ඔබට අවකාශ ලැබෙනු ඇත එය ඔබේ ඩිජිටල් වෙහෙස අඩුකරයි
මේ නව සින්ඩිකේටරය තුල දැනට බ්ලොග් අඩවි 100 ක් පමණ ඇතුලත් කර ඇති අතර ඒ සෑම එකක්ම මෑත කාලීනව යාවත්කාලීන කරන ලද ඒවා වන අතර ලිවීම අතිහිටවු බ්ලොග් කිසිවක් ඇතුලත්ව නැත
මීට අමතරව දැනට කිසිදු සින්ඩිකේටරයකට ඇතුලත්ව නැති නමුත් නිතර ලිපි යාවත්කාලීන වන අලුත් wordpress සහ Blogspot යන වේදිකා (Platforms) වලට අයත් බ්ලොග් අඩවි ගනනාවක් මෙයට ඇතුලත් කර ඇත.
නව සින්ඩිකේටරය Responsive මාදිලියක් ලෙස ක්‍රියාකරන බැවින් ඔබට ඔබේ පෞද්ගලික පරිගණකය හරහා මෙන්ම ඕනෑම මොහොතක ඔබේ ජංගම දුරකථනය හරහාද පහසුවෙන් එයට ප්‍රවේශවිය හැකිය
මෙම ලැයිස්තුවට දැන්ටමත් ඔබේ බ්ලොග් අඩවිය ඇතුලත්ව ඇතිනම් පහත දැක්වෙන කේතය ඔබේ බ්ලොග් අඩවියේ Html / java script යටතේ ඇතුලත් කර අපේ ලාංජනය ඔබේ බ්ලොග් අඩවියට ඇතුලත් කර ගැනීමට කාරුණික වෙන්න
හොඳ උත්සාහයක්, යොදාගෙන ඇති සමහර වචන ගැන ගැටළු තිබුනත්. lashed ද lashes ද? laying කියනවට වැඩිය lying ගැලපෙන්නෙ නැද්ද?
ReplyDeleteඅකුරු අඩුපාඩු තමා ඉතින් 🙂
Deleteyou tits ,යුවර් ටිට්ස් වෙන්න ඕනේ නේද ? හැබැයි ටිට්ස් කියන්නේ වල්ගාර් වචනයක් . අනිත් ඒවා හොඳ වචන වෙලා මේක එහෙම දානවනම් ෆක් කියන වචනත් තැනකට දැම්ම නම් බැලන්ස් වෙනවා . උත්සාහය හොඳයි , ලස්සනයි එරෝටික්
ReplyDeleteපොඩි පොඩි ටයිපින් මිස්ටේක් ටිකක් තියෙනව
DeleteTits කියන වචනේ ගොඩක් නිර්මාන වල කලින් දැකල තිබුනා
ස්තුතිය ඇගයීමට ❤️
ගුරුවරුන් අතින් අරෙහෙම වෙනවනං තව කවර කතාද... ඉදිරි සමාජය ගැන!
ReplyDeleteලංකාවේ ගුරුවරු අති සාම්ප්‍රදායිකයි ගතානුගතිකයි එයාලාත් තාම හිතන්නේ ලෝකෙම තියෙන්නේ ලංකාවේ ඇතුලේ කියල
Deleteමටත් කවිය එච්චර සෙට් වෙන්නේ නැහැ .. මම හයිකු කියෙව්වා කාලයක් .. නමුත් වැඩිය අල්ලලා යන්නේ නැහැ ..
ReplyDeleteමේක ලස්සනයි
කවි කියවන එකෙත් පොඩි ආතල් එකක් නැතුවාම නෙවේ. හැබැයි වැඩේ සෙට් වෙන්න ඕන 😎😎
Delete